දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති අද තායිලන්ත අගමැති හමුවෙයි
Homeප්‍රවෘත්ති

ජනපති අද තායිලන්ත අගමැති හමුවෙයි

PropellerAds

තායිලන්තයේ පැවැත්වෙන දෙවන ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට සහභාගිවීමට එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) තායිලන්ත අග්‍රාමාත්‍ය...

මුදල් ඇමති ජනාධිපතිගෙන් නියෝගයක්! මැතිවරණ කොමිසම එකතැන නවතී!
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉතා බරපතළයි! මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ලංකාවට අහිතකර වාර්තාවක් එළියට දමයි! (VIDEO)
විරෝධතා යළි ඇරඹේ! විශ්වවිද්‍යාල ඊයේ රෑම වසන්ත වෙනුවෙන් පාරට බසී! (VIDEO)
ජනපති අද තායිලන්ත අගමැති හමුවෙයි
තායිලන්තයේ පැවැත්වෙන දෙවන ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට සහභාගිවීමට එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මුණ ගැසීමට නියමිතය. 

ආසියානු කලාපයට පොදුවේ බලපාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආසියානු සහයෝගීතා සමුළුවට රටවල් 34ක් සහභාගී වන අතර, එය අද සිට අනිද්දා (10) දක්වා පැවැත්වේ.

විද්‍යා සහ තාක්ෂණ, අධ්‍යාපන, ආහාර සුරක්ෂිතතාව, බලශක්තිය සහ ජලය, සංස්කෘතික හා සංචාරක, තිරසාර සංවර්ධන ආදී ක්ෂේත්‍රයන් 20ක් ඔස්සේ සබඳතා ගොඩනගා ගැනීම ආසියානු සහයෝගීතා සංවාද සමුළුවේ අරමුණයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළ පරිදි හෙට (09) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුව අැමතීමට නියමිතය.
 
එසේම ජනාධිපතිවරයා තායිලන්ත ජනපතිවරයා සමඟ ද ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත වන බව සදහන් වේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති අද තායිලන්ත අගමැති හමුවෙයි
ජනපති අද තායිලන්ත අගමැති හමුවෙයි
http://ift.tt/2dzNYy7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_511.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_511.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy