අද (31) අලුයම නිට්ටඹුව - ඌරාපොල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. පොලිසිය සඳහන් කළේ ඔහුට අයත් හෝටලයක් තුළදී ගෙළ සිරකර...
අද (31) අලුයම නිට්ටඹුව - ඌරාපොල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කළේ ඔහුට අයත් හෝටලයක් තුළදී ගෙළ සිරකර මෙලෙස ඝාතනය කර ඇති බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් මෙහෙයවයි.
COMMENTS