දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට ආර්ථික අර්බුදය කොරෝනා නිසා නම් මුළු ලොවටම ආර්ථික අර්බුද විය යුතුයි - ගම්මන්පිල යලිත් ප‍්‍රහාරයක
Homeප්‍රවෘත්ති

මෙරට ආර්ථික අර්බුදය කොරෝනා නිසා නම් මුළු ලොවටම ආර්ථික අර්බුද විය යුතුයි - ගම්මන්පිල යලිත් ප‍්‍රහාරයක

PropellerAds

ශ්‍රී ලංකාවට ඇති ව තිබෙන ආර්ථික අර්බුදය ණය බර නිසා බවත් කොරෝනා වසංගතය එය උග්‍ර කළ බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. තම...

ආසාදිතයින් ගෙදර.. මුළු ගෙදරටම කොවිඩ් – කොටගලින් හෙළිවන රටම දැනගත යුතු පුවත
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන කිහිපයක් නාමල් රාජපක්ෂ යටතට !
සපුගස්කන්දෙන් කාන්දු වූ දැවි තෙල් වැසි ජලයට මිශ්‍ර වෙයි – කැළණි ගඟට එක්වීම වැළැක්වීමට මෙහෙයුමක් !
ශ්‍රී ලංකාවට ඇති ව තිබෙන ආර්ථික අර්බුදය ණය බර නිසා බවත් කොරෝනා වසංගතය එය උග්‍ර කළ බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ සටහනක් තබමින් ඔහු මෙසේ කියා තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ඒ මහතා මෑතකදී කරන ලද ප්‍රකාශයන් ආණ්ඩුපක්ෂ මැති ඇමතිවරුන්ගෙන් දැඩි විවේචනයට ලක් විය.

“මුළු ලෝකයම කොරෝනා විසින් ගිලගත්තා. විදේශ මුදල් හිඟයට මුහුණ දී ඇත්තේ රටවල් කිහිපයක් පමණි. වර්තමාන අර්බුදයට හේතුව කොරෝනා නම්, මුළු ලෝකයම එවැනි තත්වයන්ට මුහුණ දිය යුතුව තිබුණි. අපේ ආර්ථික අර්බුදය ණය බරින් ඇති වූ අතර එය උග්‍ර කළේ කොරෝනා වසංගතයයි”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට ආර්ථික අර්බුදය කොරෝනා නිසා නම් මුළු ලොවටම ආර්ථික අර්බුද විය යුතුයි - ගම්මන්පිල යලිත් ප‍්‍රහාරයක
මෙරට ආර්ථික අර්බුදය කොරෝනා නිසා නම් මුළු ලොවටම ආර්ථික අර්බුද විය යුතුයි - ගම්මන්පිල යලිත් ප‍්‍රහාරයක
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgJOy1HcmTfeUk-akSbAbZAl-y0xihZrjy5FoZqBZlaXRCuAMAv8n_pQUs8trvhMPkrBxU26p8rlHz-cMvQ1omiQdVoCtoNz5-7xndZ4vAMHcLR4dORTQ4Nx4F4ArQw6v4UMColsQC1Nyfx3v9jCazHY_C576JfbD9GZsVPU9a3jwuK-7MbaKkN2W4NAA=w320-h208
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgJOy1HcmTfeUk-akSbAbZAl-y0xihZrjy5FoZqBZlaXRCuAMAv8n_pQUs8trvhMPkrBxU26p8rlHz-cMvQ1omiQdVoCtoNz5-7xndZ4vAMHcLR4dORTQ4Nx4F4ArQw6v4UMColsQC1Nyfx3v9jCazHY_C576JfbD9GZsVPU9a3jwuK-7MbaKkN2W4NAA=s72-w320-c-h208
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/blog-post_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy