දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුතා ගෙදර නැති වෙලාවේ තාත්තාගෙන් අලුත් ලේලියට අමුතු යෝජනාවක්‌
Homeගොසිප්

පුතා ගෙදර නැති වෙලාවේ තාත්තාගෙන් අලුත් ලේලියට අමුතු යෝජනාවක්‌

PropellerAds

මෙයට මාස තුනකට පමණ පෙර විවාහ වූ තම එකම පුතාගේ බිරිඳට අමුතු යෝජනාවක්‌ කළ හැත්තෑ හැවිරිදි මාමණ්‌ඩිකෙනකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අත්හිටුවයි
අලුගෝසුවන් දෙන්නෙක් සිකුරාදා තේරූ පසුව විදෙස් පුහුණුවක්
Star Friends Boat Party


මෙයට මාස තුනකට පමණ පෙර විවාහ වූ තම එකම පුතාගේ බිරිඳට අමුතු යෝජනාවක්‌ කළ හැත්තෑ හැවිරිදි මාමණ්‌ඩිකෙනකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මාමණ්‌ඩිගේ බිරිඳ වසර හතරකට පෙර ඔවුන්ගෙන් වෙන්ව යාම නිසා නිවසේ සිටියේ ඔහුත් විසිනම
හැවිරිදි පුතාත් පමණි. වැඩි මහල් දුව විවාහවී පිට පළාතක පදිංචියට ගොසිණි. මේ නිසා විවාහයක්‌ කර ගන්නා ලෙස ඔහු පුතාට පැවසූ වාර අනන්තය. අවසානයේ එම ගමට අල්ලපු ගමෙන් ඉදිරිපත් වූ යෝජනාවක්‌ අනුව පුතාගේ විවාහය සිදුවිය. විසිපස්‌ හැවිරිදි ඇය රූමත්ය. මනමාලියක්‌ නිවසට කැන්දන් ඒමට හැකිවීම ගැන වඩාත් සතුටූ වූයේ පුතාට වඩා තාත්තාය.


පුතා රැකියාවට ගිය පසු නිවසේ සිටියේ ලේලියත් මාමාණ්‌ඩියත් පමණි. ඇයද කිසි වෙනසක්‌ නොමැතිව තම පියාට සලකන ආකාරයෙන් මාමණ්‌ඩියටද සලකාගෙන ගෙදර දොරේ වැඩපල කරමින් සිටියාය. එහෙත් ඔහු නිතරම තම ලේලිය දෙස අමුතු විදියට බලන්නට විය. ඇය නානවිටද, ඇඳුම් මාරුකරන විටද දිවාකල කාමරයේ හාන්සිවී සිටින විටද ඔහු ඇය දෙස බලා හැඟීම් පොදියක්‌ හිතේ තදකර ගත්තේය.

එහෙත් තවදුරටත් හැඟීම් තදකර ගෙන සිටීමට නොහැකිවූ ඔහු සෙමින් සෙමින් ඇය ළඟට ළංවී හැඟීම් පොදිය ලිහිල් කරගන්නට උත්සාහ කළේය. අවසානයේ දිවාකල තමා සමඟත් රාත්‍රි කාලයේ පුතා සමඟත් සිටින ලෙස ඔහු ඇය ඉදිරියේ බැගෑපත් වන්නට විය. එන්න එන්නම තත්ත්වය නරක අතට හැරෙන්නට වූ නිසා ඇය තම සැමියාට පියාගේ පහත් යෝජනාව ගැන කීවාය. එහෙත් පුතා එක්‌වරම එය පිළිගත්තේ නැත. මේනිසා ඇය කළේ දිනක්‌ ඔහුගේ ඉල්ලීම ජංගම දුරකථනයෙන් පටිගත කොට සැමියා පැමිණිවිට අසන්නට දීමය.

එය ඇසූ පුතාගේ ඉහමොළ රත්විය. මේ තමාගේ තාත්තාදැයි ඔහු සිතුවේය. තමා ගෙදර නැතිවිට දියණියක්‌ මෙන් ආදරයෙන් රැකබලා ගතයුතු ලේලියගෙන් මෙවැනි දේ බලාපොරොත්තු වන පියවරු නිවසේ තබාගැනීම මහා විනාශයක්‌ බව කල්පනා කළ පුතා බිරිඳත් සමඟ නැවතුනේ ගාල්ල පොලිසියේය.

අහංගම - සුගතපාල දීයගහගේ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුතා ගෙදර නැති වෙලාවේ තාත්තාගෙන් අලුත් ලේලියට අමුතු යෝජනාවක්‌
පුතා ගෙදර නැති වෙලාවේ තාත්තාගෙන් අලුත් ලේලියට අමුතු යෝජනාවක්‌
http://ift.tt/2eg7rRx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_474.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_474.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy