දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති ඉන්දියාවේ අගමැති බෙල්ජියමේ
Homeගොසිප්

ජනපති ඉන්දියාවේ අගමැති බෙල්ජියමේ

PropellerAds

ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ 16දා ආරම්භ වූ බ්‍රික්ස් බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම පිණිස ගෝවා නගරයට ගිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන...

වසර 11කට පසු අයිශ්චර්යා රායි සමඟින් අමිතා බච්චන් එකතු වූ අලුත්ම චිත්‍රපටය
රාවණා හා කතරගම දෙවියන් දෙන්නාම එක් අයෙක්ද? - සාක්ෂි ගොන්නක්
කෝටිය ගෙවන්නැතිව විමල් ඇපිල් කරද්දී - දේපළ හෙළිවීමේ අවදානමක්
ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ 16දා ආරම්භ වූ බ්‍රික්ස් බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම පිණිස ගෝවා නගරයට ගිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි, මියන්මාර අගමැතිනි අවුන් සාන් සුකී ඇතුළු
කලාපයීය රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමඟ

ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කෙළේය.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සමඟ ගෝවා නගරයේ ටාජ් එක්සෝටිකා හෝටලයේදී 16 පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම ඉන්දියාවට මෙන්ම බිම්ස්ටෙක් කලාපයටද විශාල ශක්තියක් බව ඉන්දීය අගමැතිවරයා මේ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

-----------
යුරෝපීය සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාවට අහිමි වූ ජී.එස්.පී. සහනය නැවත ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර බලා 16දා සවස පිටත්ව ගියේය.
බෙල්ජියම් අගමැති චාල්ස් මිෂෙල් සහ ලොව්රාන් කුමරු ප්‍රධාන බෙල්ජියම් ඉහළ පෙළේ නායකයන් සමඟ සාකච්ඡා පවත්වන අගමැතිවරයා, යුරෝපීය සංගමයේ සහ යුරෝපීය කවුන්සලයේ සභාපතිවරුන් හා ප්‍රධාන නිලධාරීන් සමඟ ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබාගැනීම සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, අගමැති ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු අගමැතිවරයා සමඟ බ්‍රසල්ස් ගිය පිරිසට අයත් වෙති.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති ඉන්දියාවේ අගමැති බෙල්ජියමේ
ජනපති ඉන්දියාවේ අගමැති බෙල්ජියමේ
http://ift.tt/2e8OhhV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_464.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_464.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy