මේ වනවිට කොළඹ කොටුව ලෝටස් වටරවුම අසල පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ඒ අවට මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඒ අවට දැඩි රථ...
මේ වනවිට කොළඹ කොටුව ලෝටස් වටරවුම අසල පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ඒ අවට මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ඒ අවට දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන තිබේ.
COMMENTS