දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුලිබිල ඉහළ දැමීමට සූදානමක් නෑ 
Homeප්‍රවෘත්ති

විදුලිබිල ඉහළ දැමීමට සූදානමක් නෑ 

PropellerAds

කවර තත්ත්වයක් මත වුවද විදුලි ගාස්තු වැඩි නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අවධාරණය කරයි. මාස 06 ක කාලය තුළ ඇති වෙතැයි සි...

2020 දි දුම්කොළ වගාව තහනම් ….පැණි බීම වලට දඩ
කිලිනොච්චියේ පාසලක මහින්දෝදය විද්‍යාගාරයක ගින්නක් !
ශානි අබේසේකරට උසස්වීම් ලැබුන හැටි…
විදුලිබිල ඉහළ දැමීමට සූදානමක් නෑ 

කවර තත්ත්වයක් මත වුවද විදුලි ගාස්තු වැඩි නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අවධාරණය කරයි.

මාස 06 ක කාලය තුළ ඇති වෙතැයි සිතන නියං කාලගුණය ආදි විශේෂ තත්ත්වයන් මත විදුලිය නිෂ්පාදන වියදම ඉහල යාමට ඉඩ ඇතැයි උපකල්පනය කරන බැවින්, එම වැඩිවන වියදම ආවරණය කරුනීමට ආදායම 5%කින් වැඩිකර ගැනීම විසදුමක් ලෙස විදුලිබල මණ්ඩලය තාක්ෂණික වශයෙන් මහජන උපයෝගී කොමිසම වෙත දන්වා ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්,

ලංකා විදුලිබල මණ්ඩලයේ නියාමන ආයතනය මහජන උපයෝගීතා කොමිසමයි. එම කොමිසම සමග මාස 06 කට වතාවක් ඉදිරි මාස 06 කට උපකල්පනය කරන ආදායම් හා වියදම් අනුව මණ්ඩලය මුහුණදෙන  මූල්‍යමය තත්ත්වය හා ඒ පිළිබඳව ගතයුතු පියවර මොනවාදැයි යන්න ගැන අදහස් හුවමාරු කරගැනීම සාමාන්‍ය ක‍්‍රියාවලියකි.

2016 ඔක්තෝබර් 01 දා පටන්ගෙන 2017 මාර්තු 31 දා අවසන්වන මාස 06 ක කාලය තුළ ඇති වෙතැයි සිතන නියං කාලගුණය ආදි විශේෂ තත්ත්වයන් මත විදුලිය නිෂ්පාදන වියදම ඉහල යාමට ඉඩ ඇතැයි උපකල්පනය කරන බැවින්, එම වැඩිවන වියදම ආවරණය කරුනීමට ආදායම 5%කින් වැඩිකර ගැනීම විසදුමක් ලෙස විදුලිබල මණ්ඩලය තාක්ෂණික වශයෙන් මහජන උපයෝගී කොමිසම වෙත දන්වා ඇත.

ඒත් මේ සම්බන්ධයෙන් අවසාන ප‍්‍රතිපත්තිමය තීරණය ගතයුතුව ඇත්තේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙනි. මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වෙතින් අදහස් විමසා ඇති අතර එහිදී කිසිසේත්ම විදුලිබිල ඉහළ දැමීමට බලාපොරොත්තු නොවන බව අමාත්‍යාංශය විසින් දන්වා ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුලිබිල ඉහළ දැමීමට සූදානමක් නෑ 
විදුලිබිල ඉහළ දැමීමට සූදානමක් නෑ 
http://ift.tt/2doOOKN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_32.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_32.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy