දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුත් පක්ෂය හදන එක සුබලු ආයෙත් මහින්දට උපදෙස් දෙන්න ලෑස්තිලු - සුමනදාස
Homeගොසිප්

අලුත් පක්ෂය හදන එක සුබලු ආයෙත් මහින්දට උපදෙස් දෙන්න ලෑස්තිලු - සුමනදාස

PropellerAds

කලින් වැරදුනෙ මං නිසා නෙමේ ඉන්දියන් ජ්‍යොතිෂ්‍ය කාරයො නිසා මහින්ද හදන්න යන පක්ෂෙ ටක්කෙටම හරියනවා මං ආයෙත් උපදෙස් දෙන්න සූදානම් -සුමනදාස...

මෛත්‍රී ඇමරිකාවට රනිල් නවසීලන්තයට
හම්බන්තොට තරුණයා සැඟව සිටි බව නිවැසියන් මුලසිටම දැනගෙනත් බොරුවට රඟපාලා
Gossip Lanka Events

කලින් වැරදුනෙ මං නිසා නෙමේ ඉන්දියන් ජ්‍යොතිෂ්‍ය කාරයො නිසා
මහින්ද හදන්න යන පක්ෂෙ ටක්කෙටම හරියනවා
මං ආයෙත් උපදෙස් දෙන්න සූදානම්

-සුමනදාස අබේගුණවර්ධන

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ජ්‍යොතිෂ්‍ය උපදේශකයෙකු බව කියන රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මෙවර සති අන්ත පුවත්පතකට අදහස් පළකරමින් කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේ තනන්නට යන අලුත් පක්ෂය විප්ලවීය පියවරක් වනු ඇති බවයි.
ජනපතිවරණයේදී මහින්ද තමා කී දෙය පමණක් සිතට ගත්තේ නැති බවත්
ඉන්දියානු ජ්‍යොතිෂවේදීන්ගේ උපදෙස් ගෙන වැඩ අවුල් කරගත් බවත් දැන් පවසන සුමනදාස එම මැතිවරණයෙන් පසු ඔහු තමා සමග සබඳතා


අත්හැරදැමූ නමුත් තමා නැවත මහින්දට සේවය සලසන්න ස්වේච්ඡාවෙන් සූදනමින් සිටින බවටද මෙසේ අදහස් දක්වා ඇත.

“මේ වෙලාවේ පවතින රජයට විරුද්ධව බලවේගයක් ගොඩනැඟෙන බව ග්‍රහ තත්ත්වයන් අනුව පෙනී යනවා. බ්‍රහස්පති ග්‍රහයා පසුගිය අගෝස්තු 11 වැනි බ්‍රහස්පතින්දා කන්‍යා රාශියට පැමිණියා. එසේම ශ්‍රී ලංකා කුම්භ ලග්නයෙන් විරුද්ධ පක්ෂය ගැන කියන 4 වැන්න වන වෘෂභ රාශියට අධිපති සිකුරු ග්‍රහයා තුලා රාශියේ බලගතුව ඉන්නවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ උප්පත්ති ග්‍රහ තත්ත්වයට බොහෝ සෙයින් සමාන වන ආකාරයට ග්‍රහ තත්ත්වයක් යෙදී තිබෙනවා.
2015 ජනවාරි 8 වැනි දින පැවැති ජනාධිපතිවරණ වෙලාවෙදීත් එතුමලා මගෙන්ම නෙමේ ඉන්දියා ජ්‍යෙතිෂ උපදෙස් ගන්න ගිහින් තමයි වැඩකටයුතු අවුල් වුණේ. ප්‍රමාද වී හෝ ඒ ගැන පවසන්නට හැකිවීම මට සතුටක්.
ඇත්තෙන්ම එතුමා දශක තුනක පැවැති යුද්ධය අවසන් කරන මොහොතේත් යම් යම් ජේ‍යාතිෂ උපදෙස් දුන්නේ මම තමයි.
මගේ ජීවිත කාලයෙන් භාගයක් එතුමත් එක්ක කටයුතු කරලා තියෙනවා. ඕනෑම උපදෙසක් ලබා දීමට මම සතුටින් බලා සිටිනවා.“



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත් පක්ෂය හදන එක සුබලු ආයෙත් මහින්දට උපදෙස් දෙන්න ලෑස්තිලු - සුමනදාස
අලුත් පක්ෂය හදන එක සුබලු ආයෙත් මහින්දට උපදෙස් දෙන්න ලෑස්තිලු - සුමනදාස
http://ift.tt/2dmFJC0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy