දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මිලියන 7.6ක දුෂණ කි‍්‍රයාවක්? 
Homeප්‍රවෘත්ති

මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මිලියන 7.6ක දුෂණ කි‍්‍රයාවක්? 

PropellerAds

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට වායු සමීකරණ යන්ත‍්‍ර 51ක් මිලදී ගැනීමේදී මිලියන 7.6ක දුෂණ කි‍්‍රයාවක් සිදුවූ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

“මම ගොඩක් රැවටුණා අසාද්.. ඉස්සර අපි හිනාවෙලා හිටියා වගේ ඉමු අසාද්.. මං හැපී... මාව ට්‍රස්ට් කරන්න..!” - කෝටිපතියන් අල්ලේ නැටවූ, ප්‍රියමාලිගේ තවත් රහස් කතාන්දර ගොඩක් එළියට!
ධනුෂ්කගේ කේස් එක ගැන අහන්න දසුන් සහ සිල්වර්වුඩ් ත්‍රිපුද්ගල කමිටුව හමුවට කැඳවයි! මම කිසි දෙයක් දන්නේ නෑ - දසුන් කමිටුවට කියයි!
ධනුෂ්කට ඇප ගන්න ඕස්ට්‍රෙලියානු ලිපින දෙන්න දේශපාලකයින් දෙන්නෙක් බරටම වැඩ!
මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මිලියන 7.6ක දුෂණ කි‍්‍රයාවක්? 

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට වායු සමීකරණ යන්ත‍්‍ර 51ක් මිලදී ගැනීමේදී මිලියන 7.6ක දුෂණ කි‍්‍රයාවක් සිදුවූ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලට අදාලව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ලබන 14 වනදා පෙ.ව. 8.30 ට කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දන්වා ඇතැයි රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2015-05-26 දින කරන ලද පැමිණිල්ලට අදාල ප‍්‍රකාශයක්  සටන් කර ගැනීමට වසරකට අධික කාලයක් ගත වී ඇති බවත් කඩිනමින් කටයුතු කිරීමේ හැකියාවක් තිබුනේනම් මේවනවිට දඩුවම් ලබාදිය යුතුව තිබූ කාලයක් බවත්ය. 

එම නිවේදනය පහතින්,

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට වායු සමීකරණ යන්ත‍්‍ර 51 ක් මිලදී ගැනීමේදී මිලියන 7.6ක දුෂණය 

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට වායු සමීකරණ යන්ත‍්‍ර 51ක් මිලදී ගැනීමේදී  මිලියන 7.6 ක දුෂණ කි‍්‍රයාවක් සිදුවූ බවට 2015-05-26 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලට අදාලව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා 2016-10-14 දින පෙ.ව. 8.30 ට කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දන්වා ඇත. 

2015-05-26 දින කරන ලද පැමිණිල්ලට අදාල ප‍්‍රකාශයක්  සටන් කර ගැනීමට වසරකට අධික කාලයක් ගත වී ඇති අතර කඩිනමින් කටයුතු කිරීමේ හැකියාවක් තිබුනේනම් මේවනවිට දඩුවම් ලබාදිය යුතුව තිබූ කාලයකි. එසේ වුවත් මෙසේ පරීක්ෂණ පවත්වාගෙන යාම පිළිබඳව අපි සතුටු වන්නෙමු.

මේ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති විගණන විමසුමෙන්ද කරුණු 13කට අධික සංඛ්‍යාවක් සඳහන් කරමින් කියා ඇත්තේ මෙම ගනුදෙනුව  අනුව එකී නිලධාරීන්ට දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර තිබෙන බවය.    

නමුත් මේ විගණන විමසුම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැවරී ඇති වගකීම අනුව කඩිනමින් පියවර ගන්නේනම් මේවනවිට පරීක්ෂණ අවසන් කර අවශ්‍ය නීති පියවර ගැනීමට තිබුණත්, එසේ නොකර සිටින්නේ එම නිලධාරීන් හා අමාත්‍යංශයේ බලධාරීන් අතර ඩීල් එකක් පවතින්නේද යන්න හෝ නොහැකියාව අනුව ද යන්න සේවකයින්ගේ සැකයක් පවතින බවය. 

කේ. සරත් ලාල් පෙරේරා

ප‍්‍රධාන ලේකම්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මිලියන 7.6ක දුෂණ කි‍්‍රයාවක්? 
මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මිලියන 7.6ක දුෂණ කි‍්‍රයාවක්? 
http://ift.tt/2dTpyht
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy