යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ අදහසක් අනුව නෙල්ලිඅඩි සහ කරවෙඩ්ඩි ප්‍රදේශයන්හි පාසල් ළමුන් සඳහා 30 වසරකට පසු ...
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ අදහසක් අනුව නෙල්ලිඅඩි සහ කරවෙඩ්ඩි ප්‍රදේශයන්හි පාසල් ළමුන් සඳහා 30 වසරකට පසු යාපනය පළාලි ගුවන්තොටුපල දැක බලා ගැනීමට පසුගිය 01 වනදා අවස්ථාව හිමිවිය.
ඒ, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය මඟින් ලෝක ළමා දිනය නිමිතිකරගෙන පවත්වනු ලබන විශේෂ වැඩසටහනකට සමගාමීවයි.
COMMENTS