කෝප් කමිටුව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයට අදාළව ඇතිවූ මතභේදයන්ගෙන් පසුව වාර්තා දෙකක් පාර්ලිමේන...
කෝප් කමිටුව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයට අදාළව ඇතිවූ මතභේදයන්ගෙන් පසුව වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි.
එක් වාර්තාවක් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු
සභාපතිවරයා ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි ඇමුණුමක් වශයෙන් දෙවැන්න දක්වා ඇත.
ඉකුත් බ්‍රහස්පතින්දා (20දා) කමිටුව රැස්වූ අවස්ථාවේ සාමාජික මන්ත්‍රිවරුන් අතර උණුසුම් වචන හුවමාරු වී තීරණය පසුදින (21දා) රැස්වීමට කල් තැබූ පසුව මෙම වාර්තා 2 ඉදිරිපත් වන්නට තීරණය විය.
COMMENTS