දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2017 අයවැයෙන් බදුබර වැඩිවෙයි
Homeප්‍රවෘත්ති

2017 අයවැයෙන් බදුබර වැඩිවෙයි

PropellerAds

ලබන වර්ෂය (2017) සඳහා මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන අයවැයෙන් මහජනතාවගේ බදු බර තවත් ඉහළ යනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. මෙය...

ජනපතිගෙන් සෑම ගෙවත්තකටම කහ පැළ බඳුනක්
ඉන්දියාවෙන් පැන ආ මව හා දරු දෙදෙනා පුත්තලමෙන් හමුවේ
ශ්‍රී ලංකාවේ තත්වය ඉන්දියාව හා සමානයි… මහා ව්‍යවසනයක් ඉදිරියේ..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී රටටම දැනුම් දේ…
2017 අයවැයෙන් බදුබර වැඩිවෙයි

ලබන වර්ෂය (2017) සඳහා මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන අයවැයෙන් මහජනතාවගේ බදු බර තවත් ඉහළ යනු ඇතැයි අපේක්‌ෂා කෙරේ.

මෙයට හේතු වී ඇත්තේ රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බදු ආදායම් ඉහළ නංවා ගන්නා බවට ලබා දී තිබෙන එකඟතාවන් බව වාර්තාවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබාගත් ණය මුදලට අදාළව ශ්‍රී ලංකා රජය එම අරමුදලට එකඟතාව පළ කර ඇති ආර්ථික වැඩපිළිවෙළ තුළ බදු ප්‍රතිසංස්‌කරණ ප්‍රමාද නොකර ක්‍රියාත්මක කරන ලෙස එම අරමුදල විසින් ශ්‍රී ලංකා රජයට උපදෙස්‌ දී තිබේ.

එසේම එම අරමුදල තවදුරටත් රජයට උපදෙස්‌ දී ඇත්තේ 2016 සහ 2017 වසරවල රජයේ ආදායම් ඉලක්‌ක සපුරා ගැනීම සඳහා වැට්‌ බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම වැදගත් වනු ඇති බවයි.

දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස අඩු මට්‌ටමක පවතින බදු ආදායම ඉහළ නැංවීම සඳහා මැනවින් සකස්‌ කරන ලද ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු බදු ප්‍රතිපත්තියක්‌ ආධාරයෙන් 2017 වසර සඳහා වන අයවැය සකස්‌ කළ යුතු බවටද එම අරමුදල රජයට පවසා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2017 අයවැයෙන් බදුබර වැඩිවෙයි
2017 අයවැයෙන් බදුබර වැඩිවෙයි
http://ift.tt/2cUyuS9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/2017.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/2017.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy