මීගමුව, මුරුතාන ප්‍රදේශයේ වැලි වළක දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දිගේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (30) පස්වරුවේ සිසුන් 03දෙනෙකු ...
මීගමුව, මුරුතාන ප්‍රදේශයේ වැලි වළක දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දිගේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (30) පස්වරුවේ සිසුන් 03දෙනෙකු වැලි වළක දිය නෑමට ගොස් ඇති අතර එවිට මෙම අනතුරට මුහණ පා ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ ඔවුන් සමඟ සිටි අනෙක් සිසුවා මේ වනවිට මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි.
තෝප්පුව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුන් තුන්දෙනා අවුරුදු 14 වයස්වල පසුවන බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.
COMMENTS