දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'රාජපක්ෂ පාලන සමයේ මෙහෙම වූනේ නෑ' (VIDEO)
Homeප්‍රවෘත්ති

'රාජපක්ෂ පාලන සමයේ මෙහෙම වූනේ නෑ' (VIDEO)

PropellerAds

වර්තමානයේ උතුරේ සිදුවන සිදුවීම් මහින්ද රාජපක්ෂ රජය සමයේ කිසිසේත්ම සිදුනොවූ බව ඒකාබද්ධ විපක්ෂය කියාසිටී ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව...

සජිත්ට පක්‍ෂය ඇතුලෙන් දැඩි විරෝධයක්..
ගෝටාභයට විරුද්දව බදියුදීන් නඩු දමයි..
උසාවිවල සාක්ෂි කූඩු ඉවතට
'රාජපක්ෂ පාලන සමයේ මෙහෙම වූනේ නෑ' (VIDEO)

වර්තමානයේ උතුරේ සිදුවන සිදුවීම් මහින්ද රාජපක්ෂ රජය සමයේ කිසිසේත්ම සිදුනොවූ බව ඒකාබද්ධ විපක්ෂය කියාසිටී

ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් මෙම අදහස් පළකළේය.

එහිදී හිටපු විදේශ අමාත්‍ය ජී. එල් පීරිස් මහතා ප්‍රකාශ කළේ අද උතුරේ නායකයින් පන්සල් ඉවත් කරන ලෙසත් කඳවුරු ඉවත් කරන ලෙසත් කරන ඉල්ලීම් කිසිලෙසකත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදී සිදුනොවූ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදී කියාසිටියේ මේ වනවිට උතුරු පළාත් මහ ඇමතිවරයා වන විග්නේෂ්වරන් මහතාත් දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන් මහතාත් සුමන්තිරන් මහතාත් කොටි සංවිධානයට පක්ෂපාතී දෙමළ ජාතික සන්ධානයක සිටින බවයි.

වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ වර්තමාන ආණ්ඩුව දෙමළ අන්තවාදයේ උදව්වෙන් බලයට පැමිණ එම අන්තවාදයට රිසි සේ වැඩෙන්නට ඉඩ දී ඇති බවයි.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රාජපක්ෂ පාලන සමයේ මෙහෙම වූනේ නෑ' (VIDEO)
'රාජපක්ෂ පාලන සමයේ මෙහෙම වූනේ නෑ' (VIDEO)
http://ift.tt/2dmWtXu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_94.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_94.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy