හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය පහසුකම් විදෙස් සංචාරවලදී උපරිම අයුරින් ලබාදෙන බවත් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගන්නා බවත් අග්‍රාමා...
හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය පහසුකම් විදෙස් සංචාරවලදී උපරිම අයුරින් ලබාදෙන බවත් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා විමසූ ප්‍රශ්නයකට අදාළව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳවද රජය දැඩි අවධානයකින් පසුවන බවයි.
මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ රැදී සිටිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා හිටියට තමාට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS