දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'නිදහස් පක්ෂ ආණ්ඩුවක් ඒමේ ගැටළුවක් නෑ' - ඇමති තලතා (VIDEO)
Homeප්‍රවෘත්ති

'නිදහස් පක්ෂ ආණ්ඩුවක් ඒමේ ගැටළුවක් නෑ' - ඇමති තලතා (VIDEO)

PropellerAds

ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බහුතර බලයක් ලැබී නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවද ඉන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු ගැටළුවක් ...

"මම නම් පරංගි නෙමෙයි... කාදිනල්ගේ නමයි ආගමයි දෙකම පරංගි" - ඒ පාර ඩයනා කාදිනල් හිමි එක්කත් පැටලෙයි (VIDEO)
“අනේ.. මගෙ රත්තරං පුතේ මොකක්ද මේ කරගත්තේ?” - අංගොඩ ලොක්කාගේ ලොකුම ගෝලයාව අල්ලන්න ගිය STF එකට වෙච්ච දෙයක් මෙන්න (VIDEO)
පොහොට්ටුව පරාදයි – සජබ, ශ්‍රීලනිප, ජවිපෙ එකතු වෙයි
'නිදහස් පක්ෂ ආණ්ඩුවක් ඒමේ ගැටළුවක් නෑ' - ඇමති තලතා (VIDEO)

ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බහුතර බලයක් ලැබී නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවද ඉන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු ගැටළුවක් මතු නොවන බව විදේශ රැකියා කටයුතු ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කරයි. 

අමාත්‍යවරිය මේ  බව ප්‍රකාශ කළේ ඊයේ (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවවකට එක්වෙමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී අදහස් දක්වමින් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බවට කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇගෙන් විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරිය මේ බව කියාසිටියාය.

එයට පිළිතුරු දුන් අමාත්‍යවරිය," කිසිම ගැටළුවක් නෑ. ඒකෙදි දේශපාලන කුහකකම නෙවෙයි. තනතුරු තිබුණත් නැතත් රට යන්න ඕන තැනට රට යන්න ඕනි." යනුවෙන් කියාසිටියාය. 

ඇය වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි ආණ්ඩුවක් පිහිටවුවද එයත් ජාතික ආණ්ඩුවක් වන බවයි.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'නිදහස් පක්ෂ ආණ්ඩුවක් ඒමේ ගැටළුවක් නෑ' - ඇමති තලතා (VIDEO)
'නිදහස් පක්ෂ ආණ්ඩුවක් ඒමේ ගැටළුවක් නෑ' - ඇමති තලතා (VIDEO)
http://ift.tt/2c6o7aL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy