ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (14) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණීමට නියමිතය. ඒ, ඔහු ...
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (14) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණීමට නියමිතය.
ඒ, ඔහු නිවාස, ඉංජිනේරු හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ රජයේ වාහන අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කැදවීමට අනුව අද පෙරවරු 9.00ට විමල් වීරවංශ මහතා එහි පෙනී සිටීමට නියමිතය.
COMMENTS