රාත්‍රි කාලයේ නිවසක ලෑලි ගලවා දරු දෙදෙනා තුරුලු කරගෙන නිදා සිටි කාන්තාවක් දෙස බලමින් සිටි 22 හැවිරිදි තරුණයකුව කළුතර දකුණ පොලිසිය විසින්...
මෙහි සැකකරු වූයේ කළුතර යොන් වීදියේ පදිංචි මොහොමඩ් ඉමාමිඩින් මොහොමඩ් ඉර්ෂාන් නමැත්තාය.
තමන් සිය සැමියා අතහැර ගොස් ඇතැයි ද මාස තුනක කාලයක සිට පුද්ගලයකු මිදුලේ රාත්‍රියේ සක්‌මන් කරන හෙයින් බියෙන් සිටි බවද එම කාන්තාව දකුණු කළුතර පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්‌ඩාර මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්‌විණි. කොස්‌තාපල් (55301) ගුණේන්ද්‍ර මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
විජයසිරි විද්‍යාසේකර
COMMENTS