එක්සත් ජාතික පක්ෂයේ 70වන සැමරුම් උළෙල බොරැල්ල කැම්බල් පිටියේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. ඒ, පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමස...
එක්සත් ජාතික පක්ෂයේ 70වන සැමරුම් උළෙල බොරැල්ල කැම්බල් පිටියේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ඒ, පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.
සැමරුම් උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගි වීමට නියමිත අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ද සමුළුවට සහභාගි වී සිටින බව වාර්තා වේ.
මීට අමතරව සම්මුතිවාදී ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන් රැසක් ද සමුළුවට එක්ව සිටී.
COMMENTS