දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'උතුරෙන් පිටවෙන්න': සිංහල ගමකට පහරදෙයි
Homeප්‍රවෘත්ති

'උතුරෙන් පිටවෙන්න': සිංහල ගමකට පහරදෙයි

PropellerAds

වව්නියාව - කොක්එලිය රණවිරු ගම්මානයේ සිංහල වැසියන්ට එම ගම්මානයෙන් වහාම පිටව යන ලෙස තර්ජනය කරමින් පුද්ගලයින් පිරිසක් විසින් අවස්ථා 02කදී පරහ...

මාලිමා මන්ත්‍රීවරුන්ගේ පට්ටන්තරය හොයන්න කාරක සභාවක්!
ආචාර්යද නැද්ද? ඇත්තම කතාව 17 එළියට එනවා!
ඉන්ධන රැගෙන ආ නෞකාව බඩු නොදීම ආපසු හරවා ගිහින්!
'උතුරෙන් පිටවෙන්න': සිංහල ගමකට පහරදෙයි

වව්නියාව - කොක්එලිය රණවිරු ගම්මානයේ සිංහල වැසියන්ට එම ගම්මානයෙන් වහාම පිටව යන ලෙස තර්ජනය කරමින් පුද්ගලයින් පිරිසක් විසින් අවස්ථා 02කදී පරහරදීම හේතුවෙන් ඊයේ (29) එම ගම්මානය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

කොක්එලිය රණවිරු ගම්මානයේ වැසියන් කියාසිටියේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බවට සැකකෙරෙන සින්නවන් නමැත්තා සහ ඔහුගේ ගෝලයන් පිරිසක් ඊයේ තම ගම්මානයට පැමිණ එම ඉඩම් දෙමළ ජනතාවගේ බව පවසමින් වහාම ඉන් පිටවන ලෙස තමන්ට තර්ජනය කරමින් පහරදුන් බවයි.

පසුව ඔවුන් A9 මාර්ගයට පැමිණ තමන්ට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටුකරදෙන ලෙසත් තමන්ට ආරක්ෂාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිට ඇත.

එම අවස්ථාවේදී සින්නවන් නමැත්තා ඇතුළු පිරිස පැමිණ තමන්ට යළිත් පහරදුන් බව ඔවුන් කියාසිටී.

ඒ හේතුවෙන් මෙම සිංහල වැසියන් පිරිස A9 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවීමට උත්සහ දැරූ අවස්ථාවේ වව්නියාව පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන් සමඟ සාකච්ඡා කොට පහරදුන් පුද්ගයින් වහාම අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දු වී ඇත.

පොලීසිය එම ස්ථානයට පැමි‍ෙණන විටත් පහරදුන් පුද්ලයින් එම ස්ථානයෙව් පලාගොස් සිට ඇති අතර අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'උතුරෙන් පිටවෙන්න': සිංහල ගමකට පහරදෙයි
'උතුරෙන් පිටවෙන්න': සිංහල ගමකට පහරදෙයි
http://ift.tt/2cPARWl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_823.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_823.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy