යක්කල, වීරගුල පොලිස් ස්ථානයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. එම පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයේ මෙම ගින්න හට ගෙන ඇත. විදුලි කාන්දුව...
යක්කල, වීරගුල පොලිස් ස්ථානයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.
එම පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයේ මෙම ගින්න හට ගෙන ඇත.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
පොලිස් නිලධාරීන් සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මේ වන විට එය මැඩපවත්වා ඇත.
COMMENTS