අද (08) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක මුහුද රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපා...
අද (08) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක මුහුද රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයිනේ දකුණු සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කදුකර ප්‍රදේශවලත් ඉදිරි දින කිහිපය තුළ තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශය රළු විය හැකි බවද ඔවුන් සඳහන් කර සිටී.
මේ අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශය රළු විය හැකි බවද ඔවුන් සඳහන් කර සිටී.
COMMENTS