මො රටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පතිරණගේ රාජා විමලධර්ම නොහොත් ‘ගොනාකොවිලේ රාජා’ නැමති පුද්ගලයා ස...
මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පතිරණගේ රාජා විමලධර්ම නොහොත් ‘ගොනාකොවිලේ රාජා’ නැමති පුද්ගලයා සැකකරුවෙකු පොලීසිය සමග අද අලුයම ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ පාතාල කල්ලි නායකයෙකු සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ නිවසක් වැටලු අවස්ථාවේදී අදාල සැකකරු විසින් පොලීසියට වෙඩි තබා ඇති බවයි.
අනතුරුව පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සැකකරු මිය ගොස් ඇති අතර ඔහු රංජන් සිල්වා ඝාතනය ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

COMMENTS