දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිවෙස් වල කසල වර්ග තුනට වෙන් කර බැහැර කිරීම අනිවාර්ය කෙරේ
Homeගොසිප්

නිවෙස් වල කසල වර්ග තුනට වෙන් කර බැහැර කිරීම අනිවාර්ය කෙරේ

PropellerAds

ලබන නොවැම්බරයේ සිට දිරන / නොදිරන /ප්ලාස්ටික් නිවෙස් වල කසල වර්ග තුනට වෙන් කර බැහැර කිරීම අනිවාර්ය කෙරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නගරසභ...

වැලිගම සංචාරක කර්මාන්තය ගොඩ ගන්න සාගල වැඩට බසී.
ශ්‍රී ලංකා මිරර්ට විශේෂිත සම්මානයක්.
සුදුවෑන් කල්ලි ගැන හිටපු STF සෙබළෙක් හෙළි කරයි.

ලබන නොවැම්බරයේ සිට
දිරන / නොදිරන /ප්ලාස්ටික්
නිවෙස් වල කසල වර්ග තුනට වෙන් කර බැහැර කිරීම අනිවාර්ය කෙරේ

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නගරසභා මගින් නිවෙස් වල කැලිකසල ඉවත්කිරීමේදී මේ වනවිට කසළ වර්ගීකරණයක් අනුව එය සිදුකෙරේ.
 දින කිහිපයක්ම නිවෙස් වලට පැමිණ දිරන කසළ, නොදිරන කසළ සහ ප්ලාස්ටික් වීදුරු  ලෙස වෙන් කරන ලද කසල වර්ග 3 ක් ඉවත්කිරීම සිදු කරනු ලැබේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙම වැඩපිළිවෙල හඳුන්වාදී තිබෙන අතර
එමගින් කසල ඉවත්කිරීමේදී වඩා පහසු බව ඔවුන් දන්වා ඇත.


කෙසේ වෙතත් නිවැසියන්ට මේ ආකාරයේ වර්ග කර කුණු ඉවත්කර පුරුද්දක් නැති නිසා යම් යම් අපහසුතාවයන්ට පත්ව තිබුණි.
අද(29) පෙරවරුවේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මේ ගැන පැහැදිලි කළ අතර ඔහු දන්වා සිටින්නේ
ලබන නොවැම්බර් මස පළමු වැනිදායින් පසුව වර්ගීකරණය නොකළ කසළ එක්රැස් නොකිරීමට දිවයිනේ සියලුම මහ නගර සභා තීරණය කර ඇති බවයි.
 දිවයිනේ සියලුම මහ නගර සභා තුළ නාගරික කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් කැඳවා මෙම තීරණය ඇමතිවරයා දන්වා ඇත.
මෙම තීරණය නිවාස, වෙළෙඳසැල්, පාසල්, රෝහල් සහ රාජ්‍ය ආයතන යන සියල්ලටම අදාළ වන අතර
 කසළ බැහැර කිරීමේ දී දිරන කසළ, නොදිරන කසළ සහ ප්ලාස්ටික් වීදුරු ලෙස වර්ග තුනකට වෙන්කළ යුතු වෙයි.
මෙසේ නොකර අක්‍රමවත්ව කසළ බැහැර කිරීම හේතුවෙන් කසළ කළමනාකරණයේ දී මහ නගර සභාවලට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිවෙස් වල කසල වර්ග තුනට වෙන් කර බැහැර කිරීම අනිවාර්ය කෙරේ
නිවෙස් වල කසල වර්ග තුනට වෙන් කර බැහැර කිරීම අනිවාර්ය කෙරේ
http://ift.tt/2dtB3cl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_618.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_618.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy