පසුගියදා වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප‍්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවූ අවස්ථාවේ තදින් ක්‍රියා කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ග...
පසුගියදා වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප‍්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවූ
අවස්ථාවේ තදින් ක්‍රියා කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
ඇමතිවරයා ඒ ගැන මෙසේ කීවේය.
“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නලින්ද හේරත් ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නමුත් ඔහු පෞද්ගලික කරුණක් මත මෑතකදී කඩුවෙල ප්‍රදේශයට පදිංචියට පැමිණෙනවා. ඔහු තමන්ගේ පුත්‍රයා රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගන්නේ හුදෙක් ඔහුගේ සංගමයේ ලේකම් ධූරය දැරීමේ වාසිය උපයෝගි කරගෙන.”
COMMENTS