තීරණය ගැන සතුටු වෙන්නෙ නෑ -හිරුණිකා අඬමින් කියයි සිය පියා මරා දැමූ පස් දෙනෙකුට මරණ දඬුවම පනවමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලබාදුන් තීන්දුව ...
තීරණය ගැන සතුටු වෙන්නෙ නෑ
-හිරුණිකා අඬමින් කියයි
සිය පියා මරා දැමූ පස් දෙනෙකුට මරණ දඬුවම පනවමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් කැපවී වෙහෙසුන හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත පැමිණියේ හඬා වැලපෙමිනි. අනපේක්ෂිත ලෙස ඇය කියා සිටියේ තීන්දුව ගැන තමා සතුටුවෙනේ නැති
බවයි.
ඇය මෙසේ කියා තිබුනි.
මට අදටත් ගෙදර ගිහාම තාත්තව මතක් වෙනව.කටහඬ ඇහෙනවා.(ඇය කියන දේ අපැහැදිලිය. විවිධ දේ හඬමින් කියයි)
එම කතාවේ වීඩියෝව පහතින්
COMMENTS