රිය අනතුරක් සිදු කර රමිත් රඹුක්වැල්ලත් අත්අඩංගුවට ක්‍රිකට් ක්‍රිඩක නුවන් කුලසේකරගේ රිය අනතුරු සිද්ධිය සිදුවී සතියක් යන්නට මත්තෙන් ...
රිය අනතුරක් සිදු කර
රමිත් රඹුක්වැල්ලත් අත්අඩංගුවට
ක්‍රිකට් ක්‍රිඩක නුවන් කුලසේකරගේ රිය අනතුරු සිද්ධිය සිදුවී සතියක් යන්නට මත්තෙන් තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු අනතුරක් සිදු කර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අද උදෑසන කොළඹ 7 නිදහස් මාවතට ආසන්න ප්‍රදේශයේදී
සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෝටර් රථය පැදවූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් මීට ටික වෙලාවකට කුරුදුවත්ත පොලිසිය වෙත රැගෙන ආ බවද වාර්තා වුණා.
රමිත් රඹුක්වැල්ල ඉහළ අහසේදී ගුවන් යානයක දොරක් විවෘත කරන්නට යාමෙන් ප්‍රසිද්ධියට පත්වූ අයෙකි.
මෙම අනතුර සිදුවූ ආකාරය හා එයින් සිදුවූ හානි ගැන වාර්තා ඉදිරියට බලාපොරොත්තු වන්න.
COMMENTS