කටුනායකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ස...
කටුනායකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වී තිබේ.
ඊයේ (08) අදාළ මත්කුඩු තොගය අත්අඩංගුවට ගනුලැබුවේ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකු සන්තකයේ තිබියදීය.
ඔහු සන්තකයේ තිබී මත්කුඩු කිලෝ ග්‍රෑම්යක් සොයාගෙන තිබේ.
COMMENTS