දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජා සමුළුවට දිනකට පෙර නිව්යෝක්හි බෝම්බයක් පුපුරා යයි
Homeගොසිප්

එජා සමුළුවට දිනකට පෙර නිව්යෝක්හි බෝම්බයක් පුපුරා යයි

PropellerAds

ඇමරිකාවේ  9/11 ප්‍රහාරය 15 වන සංවත්සරය සනිටුහන් කර සතියකට පසු ඊයේ සෙනසුරාදා රාත්‍රී 8.30 ට පමණ නිව්යොර්ක්හි මෑන්හැටන්හි 23 වන වීදිය 131 දරණ ...

මහනුවර සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් නැහැ.
අමිත් වීරසිංහ ඇතුළු මහනුවර කලහයේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට.
ලංකාවට එරෙහි ජාත්‍යන්තර මැදිහත්වීමක අවධානමක්.
ඇමරිකාවේ  9/11 ප්‍රහාරය 15 වන සංවත්සරය සනිටුහන් කර සතියකට පසු ඊයේ සෙනසුරාදා රාත්‍රී 8.30 ට පමණ නිව්යොර්ක්හි මෑන්හැටන්හි 23 වන වීදිය 131 දරණ ස්ථානයේ කසළ බඳුනක සවිකළ බෝම්බයක් පුපුරා ගොස් තිබේ. මෙය
හිතාමතා සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකෙන අතර රාත්‍රී විනෝදවන ජනගහනය ගැවසෙන පෙදෙසක ඇතැවූ මෙම පිපිරීම නිසා 29 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
 බාර්, අවන්හල් සහ සුඛෝපභෝගී තට්ටු නිවාස සහිත මෙම ප්‍රදේශයේ සති අන්තයේ කාර්ය බහුල කාලයක පිපිරුම සිදු කර ඇත.

 ගොඩනැගිල්ලක් ඉදිරිපිට උපකරණ කට්ටලයක් අසළ පිපිරුම සිදුවන ස්ථානයේ ගැවසුණ පුද්ගලයකු ගැන  අඛණ්ඩ පරීක්ෂණ සිදුවන බව පොලිසිය දන්වා ඇත.
මෙම පිපිරුමට ටික වේලාවකට පෙර නිව් ජර්සිහි භූගත නලයක්ද පිපිරී ඇති අතර මේ දෙක අතර සම්බන්ධයක් ඇතිදැයි විමර්ශන කෙරේ. එම නල පිපිරුමෙන් කිසිවෙකුට හානි සිදුවී නැත.
71 වන එජා මහ සමුළුව හෙට නිව්යෝර්ක් නුවර ඇරඹෙන අතර මේ සඳහා ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයන් එරටට පැමිණ සිටින මොහොතක මෙය සිදු කර ඇත.





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජා සමුළුවට දිනකට පෙර නිව්යෝක්හි බෝම්බයක් පුපුරා යයි
එජා සමුළුවට දිනකට පෙර නිව්යෝක්හි බෝම්බයක් පුපුරා යයි
http://ift.tt/2cvHT01
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_191.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_191.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy