පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ වැඩිමහල් සොහොයුරු සරත් වීරවංශ මහතා අද අත්අඩංගුවට ගෙන අ...
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ වැඩිමහල්
සොහොයුරු සරත් වීරවංශ මහතා අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද ඔහු ප‍්‍රශ්න කිරීමට කැඳවා එහි පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට පත් විය.
COMMENTS