දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධය පළමු ආසන බල මණ්ඩලය හක්මණදී පිහිටුවයි
Homeප්‍රවෘත්ති

මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධය පළමු ආසන බල මණ්ඩලය හක්මණදී පිහිටුවයි

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුරුණෑගලදී සිය හැටපස්වන සංවත්සරය සමරද්දී එම පක්ෂයේම ඉහල පෙළේ සාමාජිකයන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රථම ආසන බල මණ්...

කොළඹ ඉහලම අවදානමේ.. ගෙදරින් එලියට නොයන්නැයි වසංගත රෝග විද්‍යා ප‍්‍රධානී දැනුම් දෙයි..
කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දුන්නොත් අපි ආගමික කටයුතු එලිමහනේ කරනවා - ආනන්ද සාගර හිමි
කොරරෝනා මෘතදේහ භූමදානයට UN පවා අනුමැතිය දීලයි තියෙන්නේ.. ආදාහනය විතරක් කරන්නේ චීනය විතරයි - අලි සබ්රි
මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධය පළමු ආසන බල මණ්ඩලය හක්මණදී පිහිටුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුරුණෑගලදී සිය හැටපස්වන සංවත්සරය සමරද්දී එම පක්ෂයේම ඉහල පෙළේ සාමාජිකයන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රථම ආසන බල මණ්ඩලය පිහිටුවන අවස්ථාවට එක්ව සිටියහ.

ඒ අනුව හක්මණ අසනයේ පස්ගොඩ ප්‍රාදේශීය සභා බලමණ්ඩල පැවැත්වුනේ ඌරැබොක්ක සමුකිරණ රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ මධ්‍යම කාරක සභාවෙන් නෙරපන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ සහ මහින්ද යාපා අබේවර්ධන ඇතුලු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් රැස්වීමට සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට බලය හිමි කණ්ඩායමේ අවශ්‍යතාවය යළිත් වරක් එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදීම බවට එහිදී චෝදනාවක් එල්ල කළ ඩලස් අලහපෙරුම මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමි කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ කවරක්දැයි අවබෝධ කරගත යුතු බවත් පැවසීය.

වත්මන් ආණ්ඩුවට සහාදීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ රටට සිදුවූයේ හානියක් බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් එයට එරෙහිව ගම සංවිධානය කිරීමේ වගකීම භාරගැනීමට සූදානම් බවත් ඔහු පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධය පළමු ආසන බල මණ්ඩලය හක්මණදී පිහිටුවයි
මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධය පළමු ආසන බල මණ්ඩලය හක්මණදී පිහිටුවයි
http://ift.tt/2bX0QI7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/65_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/65_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy