එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ මීලිකත්වයෙන් 1951 වසරේ සැප්තැම්බර් 2 අද වැනි දිනයක ශ‍්‍රීලනිපය බිහිවිය. අදට යෙදෙන ශ‍්‍රීලනිප 65 වැ...
එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ මීලිකත්වයෙන් 1951 වසරේ සැප්තැම්බර් 2 අද වැනි දිනයක ශ‍්‍රීලනිපය බිහිවිය.
අදට යෙදෙන ශ‍්‍රීලනිප 65 වැනි සංවත්සරය වෙනුවෙන් අදාළ සැමරුම් උළෙල අනිද්දා (04 වැනිදා) කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගනයේදී ශ‍්‍රීලනිප සභාපති ජනාධිපති මෛත‍්‍රිපාල සිිිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එයට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ප‍්‍රසන්න රණතුංග, මහින්ද යාපා ඇතුළු අය එක්ව තිබෙනවා.
COMMENTS