දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු කොටි නායකයා සිහිකොට යාපනය සරසවිය ඇතුලු ස්ථාන 2ක සැමරුම් (PHOTOS)
Homeප්‍රවෘත්ති

හිටපු කොටි නායකයා සිහිකොට යාපනය සරසවිය ඇතුලු ස්ථාන 2ක සැමරුම් (PHOTOS)

PropellerAds

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයෙකු වන ත්‍යාගදීපන් දිලීපන් සිහිකරමින් ඊයේ (26) යාපනය සරසවිය තුළ සහ නල්ලූර් කෝවිල ආසන්නයේ සැමර...

ලියාපදිංචි සහතිකය දෙන්න ධම්මික බණ්ඩාරගේ නිවසට කිසිවෙකු නොගිය බව ආයුර්වේද දෙපාර්තමේන්තුව කියයි..
මෙරට කොරෝනා දෙවැනි රැල්ල පාලනයෙන් ගිලිහෙමින්.. තුන්වැනි රැල්ල අතලග..
සීනි ජාවාරම නිසා සතොස සභාපති ධූරයෙන් ඉවත් කරයි !
හිටපු කොටි නායකයා සිහිකොට යාපනය සරසවිය ඇතුලු ස්ථාන 2ක සැමරුම් (PHOTOS)

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයෙකු වන ත්‍යාගදීපන් දිලීපන් සිහිකරමින් ඊයේ (26) යාපනය සරසවිය තුළ සහ නල්ලූර් කෝවිල ආසන්නයේ සැමරුම් උත්සව 02ක් පැවැත්විණි.

සිංහල ජනතාව උතුරේ පදිංචිවීමට විරුද්ධව හා ඉන්දීය රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාකච්ඡා කළයුතු බවට ඉල්ලීම් කරමින් යාපනය නල්ලූර් කොවිල ඉදිරිපිට මාරාන්තික උපාවසයක් පවත්වමින් සිටියදී මීට වසර 29කට පෙර ඔහු ජීවිතක්ෂයට පත්විය.

ඒ අනුව ඔහුගේ 29 වැනි ගුණ සමරුව හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් හා දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ නල්ලූර් කෝවිල ඉදිරිපිටදී සැමරනු ලැබීය.

දිලීපන් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිටි අවස්ථාවන එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක්ව කටයුතු කර තිබූ හෙයින් යාපනය වෛද්‍ය පීඨ සිසුන් ඇතුළු පිරිසක් විසින් විශ්වවිද්‍යාල භූමියෙහි ඔහුගේ පින්තූරයක් තබා ඉටිපහන් දල්වා මල්මාලා පලඳවමින් සැමරුම් උත්සවයක් පැවැත්වීය.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු කොටි නායකයා සිහිකොට යාපනය සරසවිය ඇතුලු ස්ථාන 2ක සැමරුම් (PHOTOS)
හිටපු කොටි නායකයා සිහිකොට යාපනය සරසවිය ඇතුලු ස්ථාන 2ක සැමරුම් (PHOTOS)
http://ift.tt/2dnRJSl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/2-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/2-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy