මෙරටට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යය බවත් දේශපාලන බලය බෙදාහැරීමක් සිදුවිය යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය...
මෙරටට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යය බවත් දේශපාලන බලය බෙදාහැරීමක් සිදුවිය යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) වැසි ජලය රැස්කිරීමේ ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් යාපනයේ පැවති උත්සවයකදීය.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය, "අපි පිළිගන්නවා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයයි. බලය බෙදාහැරීමක් අවශ්‍යයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුලින්ම සංශෝධනය කළ යුතුයි කියලා රජය විශ්වාස කරනවා. එක පැත්තකින් යුද්ධය කාලෙදි සිදුවූ දේ ගැන හරියාකාරව හොයා බලලා වැරදි කෙරුවා නම් රජයේ නිළධාරීන් ඊය එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි" යි කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS