ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි පලාත් පාලන මැතිවරණයට තරඟ නොකිරීමට තම කණ්ඩායම තීරණය කර ඇතැයි මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි පලාත් පාලන මැතිවරණයට තරඟ නොකිරීමට තම කණ්ඩායම තීරණය කර ඇතැයි මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව ඉදිරි මැතිවරණයට තරඟ කරන්නේ පක්ෂයකින් නොව පුළුල් වූ සන්ධානයකින් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එහි නායකත්වය ගන්නා බවත් ඊයේ(04) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.
එම සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS