දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'හනුමා පාලම ඉදිකළොත් එය පුපුරුවනවා' - ගම්මන්පිල (VIDEO)
Homeප්‍රවෘත්ති

'හනුමා පාලම ඉදිකළොත් එය පුපුරුවනවා' - ගම්මන්පිල (VIDEO)

PropellerAds

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 12වන ඉස්ලාමීය ආර්ථික සමුළුවට සහභාගීවන අමාත්‍ය කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී අතුරු ප්‍රශ්නයකට පිළිත...

ඩලස්ගේ ගොඩ වැඩිවන ලකුණු!; බැසිල්ට ඉන්නේ 15යි
ජනවරමක් නැති ආණ්ඩුවක්! ජනවරමක් නැති නායකයෙක්! තවදුරටත් රටක් බය කරලා රනිල්ට පුටුව රැකගන්න බෑ! අපිට අද මගදි ගැහුවා නම් අපි අද නතර වෙන්නෙ නුගේගොඩ නෙමෙයි! අනුර නුගේගොඩදී කරපු සැර කතාව! (VIDEO)
IMF ටීම් එකක් සතියක් කොළඹ නවතින්න එයි! එකඟතාවකට එන්න පුලුවන්ද බලයි!
'හනුමා පාලම ඉදිකළොත් එය පුපුරුවනවා' - ගම්මන්පිල (VIDEO)

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 12වන ඉස්ලාමීය ආර්ථික සමුළුවට සහභාගීවන අමාත්‍ය කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන පාලමක් ඉදිකිරීම පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇති බව පිවිතුරු හෙ‍ළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙම පාලම  ඉදිකිරීමෙන් අනතුරුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන බව සඳහන් කළත් සත්‍ය වශයෙන් මෙහිදී යා වෙන්නේ උතුරු පළාත හා ඉන්දියාවේ තමිල්නාඩුව බවයි.

ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 50ක් බවත් ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 21ක් බවත් මේ මගින් සිදු වන්නේ ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන කොටස් ලංකාවට ගලාගෙන ඒමක් බවත් ඒ මහතා මෙහිදී කියාසිටියේය.

එමෙන්ම මේ මගින් තමිල්නාඩුවේ පිරිස් නොනවත්වාම උතුරට ගමන් කිරීමක් සිදු වන බවත් ඒ මගින් සිංහලයාට තම මව් රට, එනම් සිංහල ජනතාවට හිමි එකම රට අහිමිවීමේ අවදානමක් ඇතිවන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

ප්‍රශ්න ගණනාවකට තුඩු දෙන මෙම පාලම ඉන්දියාවට බයේ ඉදිකිරීමට කටයුතු නොකරන ලෙසත් එය ඉදිකරනවානම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යා යුතු බවත් ඒ මහතා කියාසිටී.

එමෙන්ම මෙම හනුමා පාලම ඉදිකළහොත් ජාතික ආරක්ෂාව නාමයෙන් එය පුපුරුවා දැමීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'හනුමා පාලම ඉදිකළොත් එය පුපුරුවනවා' - ගම්මන්පිල (VIDEO)
'හනුමා පාලම ඉදිකළොත් එය පුපුරුවනවා' - ගම්මන්පිල (VIDEO)
http://ift.tt/2aXERWA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/video_58.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/video_58.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy