දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අදයි
Homeප්‍රවෘත්ති

ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අදයි

PropellerAds

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගළ්‍යයේ ප‍්‍රථම කුඹල් පෙරහැර අද (08) වීදි සංචාරය කිරිමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය සියලූ කට...

අනුර කුමාර ඝාතන සැලසුමක්... ගණුදෙනුව කෝටි 4.5ක් - විශේෂ හෙලිදරවුවක්! (VIDEO)
22 පාර්ලිමේන්තුවට.. මැ.කො. අර්බුදයට.. දින 30ක් ඇතුලත ජනමත විචාරණයක්!
යහපාලන දූෂණ මර්දධන ප්‍රධානී, මා මිත‍්‍ර අනුර පෙන්නුවේ හිස් ලිපි ගොනු - ජනපති
ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අදයි

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගළ්‍යයේ ප‍්‍රථම කුඹල් පෙරහැර අද (08) වීදි සංචාරය කිරිමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බව ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කරයි.

පෙරහැර කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමිව ඇති නැදුන්ගමුවේ රාජා ඇතුන් ගම්පහ වැලිවේරිය ප‍්‍රදේශයේ සිට සතියක පා ගමනින් අනතුරුව ඊයේ (07) මහනුවරට ළඟා වූ අතර අද දින ප්‍රථම කුඹල් පෙරහැර පස්වරු 07.12 වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දියවඩන නිලමේවරයා," ශ්‍රී දළදා මාලිගාවේ සතර මංගල්‍යය අතරින් ප්‍රධානතම මංගල්‍යය ඇසළ මංගල්‍යය අද දිනයේ දී ආරම්භ වෙනවා. පළමු කුඹල් පෙරහැර අද සැන්දෑ භාගයේ යෙදෙන සුභ මොහොතින් පෙරහැර විදී සංචාරය කිරීමට නියමිතයි. දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් නික්මෙන පෙරහැර දළදා වීදියටත් දළදා වීදියෙන් රුජින හෝටලය අසලටත් රුජින හෝටලට අසලින් ඩී.එස් සේනානායක වීදියටත් එම වීදියෙන් පන්සල පාරටත් එතැනින් දේව වීදියටත් නැවත කොළඹ වීදියට ප්‍රවිශ්ට වී යටිනුවර වීදිය දක්වා ගමන් කොට රජ වීදියට ප්‍රවිශ්ට වී නැවත ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ප්‍රධාන වාහල්කඩින් ගෙවැදීමෙන් අද දිනයේ පෙරහැර නිමාවට පත්වෙනවා"යි පැවසීය.

එමෙන්ම අතර අද දිනයේ පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවත් නිලමේවරයා වැඩිදුරටත් කියාසිටියේය.

මහනුවර - කමල් සුරවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අදයි
ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අදයි
http://ift.tt/2atBkxQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_793.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_793.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy