විජය නන්දසිරි දේහය නිවසට ගෙන එයි අවසන් කටයුතු 11 බ‍්‍රහස්පතින්දා අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතාගේ දේහය මේ වනවිට 156/1...
විජය නන්දසිරි දේහය නිවසට ගෙන එයි
අවසන් කටයුතු 11 බ‍්‍රහස්පතින්දා
අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතාගේ දේහය මේ වනවිට 156/1, ටෙම්ප්ලර්ස් පාර, කලාපුර, ගල්කිස්ස ලිපිනයේ පිහිටි
ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
නොයෙක් දෙසින් කලාකරුවන් රසිකයින් ඔහුට ගෞරව දක්වන්නට දැන් එහි පැමිණෙමින් සිටී. මේ අතර, විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ‍්‍රහස්පතින්දා (11දා) සිදු කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වුණා.
COMMENTS