පාද යාත‍්‍රාව කොළඹට ඇතුළු වෙයි දැඩි රථවාහන තදබදයක් මහින්දගෙන් රනිල්ට ඇමතුමක් අද (01) පෙරවරුවේ කිරිබත්ගොඩ නගර මධ්‍යයෙන් ආරම්භ කළ ඒකාබද්ධ...
දැඩි රථවාහන තදබදයක්
මහින්දගෙන් රනිල්ට ඇමතුමක්
අද (01) පෙරවරුවේ කිරිබත්ගොඩ නගර මධ්‍යයෙන් ආරම්භ කළ ඒකාබද්ධ විපක්ෂ පාද යාත‍්‍රාව මේ වනවිට කොළඹට ඇතුළුවී තිබෙනවා.
සවස 2 ට පමණ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයට පෙළපාලිය ඇතුළුවීමෙන් පසුව බේස්ලයින් මාර්ගය අවහිර වීම නිසා දැඩි රථවාහන තදබදයක් හටගත්තා.
අවසන් රැළිය පවත්වන ස්ථානය
ගැන අද උදෑසන වනවිට
එම ගැටලුව නිරාකරණයෙන් පසු
අද දහවල් රනිල් ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය බවද පසුව වාර්තා වුණා.
ගෝල්ෆේස් පිටියේ හදිසියේ රැළිය පැවැත්වීම ප‍්‍රායෝගික නොවන නිසා කැම්බල් පිටිය වඩා සුදුසු යයි තීරණය වූ බවත් වාර්තා වුණා ඒ අනුව දෙමට ගොඩ හරහා
බොරැල්ල කැම්බල් පිටියට පැමිණ එහිදී අවසන් ජන රැලිය පැවැත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
COMMENTS