ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිප මූලස්ථානයෙන් එවා තිබෙන සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපි පිළි නොගන්නා බව කියමින් අද (03) කුරුණෑගලට රැස්...
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිප මූලස්ථානයෙන් එවා තිබෙන සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපි පිළි නොගන්නා බව කියමින් අද (03) කුරුණෑගලට රැස්වූ ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පළාත් පාලන නියෝජිත පිරිසක් එම ලිපි ඉරා දමා ගිනි තැබූහ.
තමන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පමණක් බවද ඔවුහු ප්‍රකාශ කළහ.
කුරුණෑගල දඹුල්ල පාරේ උත්සව ශාලාවකට එක්රැස්වූ එම මන්ත්‍රීවරුන් එසේ විරෝධය පළ කළහ.
COMMENTS