දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය ආයතන ගැන ජනපතිගෙන් සහතිකයක්!
Homeප්‍රවෘත්ති

රාජ්‍ය ආයතන ගැන ජනපතිගෙන් සහතිකයක්!

PropellerAds

ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් විකිණීමට ප්‍රතිපත්තියක් ලෙස තමා කිසිවිටෙකත් එකඟ නොවන බව ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා...

ගෙවන්න බැරි නම් ‘සෝලා’ ගහගන්න! මිනිස්සු කුපිත කරන්න එපා! කංචන සෝභිත හිමිට චැලෙන්ජ් කරයි!
සමහර ඇමැතිවරු පාර්ලිමේන්තුවට අඳින කෝට් එකේ වටිනාකම ලක්ෂ 8යි.. 9යි..! කොහෙන්ද සල්ලි කියලා මම දන්නේ නෑ! රාජ්‍ය ඇමැතිවරයෙක් හෙළිකරයි! (VIDEO)
එජාප නායකත්වය රුවන්ට! සජිත්ගේ තීරණයෙන් පසු සජබ රොත්තක් එජාපයට! මැති ඇමතිවරු රැසක් පිල් මාරුවට සාකච්ඡා!
රාජ්‍ය ආයතන ගැන ජනපතිගෙන් සහතිකයක්!

ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් විකිණීමට ප්‍රතිපත්තියක් ලෙස තමා කිසිවිටෙකත් එකඟ නොවන බව ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අද(10) කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

පාඩු ලබන ආයතනවල ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට, නිෂ්පාදන ඵලදායිතාව වර්ධනය කර ගැනීමට පුද්ගලික අංශය සමග ඒකාබද්ධව කටයුතු කිරීමට සිදුවිය හැකි බවත් එසේ වුවද කිසිසේත්ම ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට තමන් එකඟ නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කොළඹ වරාය විසින් පසුගිය වසරේ රජයට ලබාදුන් ආදායම රුපියල් බිලියන 40ක් බවත් ඉදිරියේදී මෙම තත්ත්වය තවත් වර්ධනය වනු දැකීම තම අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

එම නිසා වරාය යනු ජාතික සම්පතක් බැවින් එය ශක්තිමක් කර ගැනීමට හා ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතු බවත් රටක් දියුණු කිරීමට තම රට වගේම ලෝකයේ සෙසු රටවල් සමග සැසඳීමේදී ණය බර තුරන් කර ගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇති බවත් ලෝකයේ වේගවත් ගමන තුළ අපද එකී තරඟකාරිත්වයට මුහුණදිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

එහිදී මතුවන අභියෝගය මැති ඇමතිවරුන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ පමණක් නොව රටේ සමස්ත ජනතාවත් රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඕනෑකමකින් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කොළඹ වරායේ ආදායමෙන් කොටසක් හම්බන්තොට වරායේ පාඩු පියවීම සඳහා යොදාගැනීමට සිදුවුවද එකී බර සම්බන්ධයෙන් පුද්ගලිකව ඇඟිල්ල දිගු කළ නොහැකි බවත් එම බර හැමෝම කරට ගත යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය ආයතන ගැන ජනපතිගෙන් සහතිකයක්!
රාජ්‍ය ආයතන ගැන ජනපතිගෙන් සහතිකයක්!
http://ift.tt/2aFfljo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_600.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_600.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy