අද (16) කහතුඩුව ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු අතුරුදන් වී තිබේ. පස් කැපීමෙහි නිරත වී ඇති මෙම පුද්ගලයා තමන් කපමින් සිටි පස් ක...
අද (16) කහතුඩුව ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු අතුරුදන් වී තිබේ.
පස් කැපීමෙහි නිරත වී ඇති මෙම පුද්ගලයා තමන් කපමින් සිටි පස් කන්දටම යටවී ඇති බව වාර්තා වේ.
ඔහු බේරාගැනීම සඳහා සහන සේවකයන් මිනිත්තු 45 ක් තිස්සේ ගත් උත්සාහය අසාර්ථක වී ඇති අතර මේ වනවිට එම පස් ඉවත් කිරීමට සහන කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.
පස් ඉවත් කිරීමට බැකෝ යන්ත්‍රයක් ගෙනාවද පස් කන්ද කඩා වැටීමට පටන් ගත් නිසා බැකෝ කුල්ල පස් කන්දට තද කර අතින් පස් ඉවත් කරමින් යට වූ පුද්ගලයා සොයා ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටී.
ඡායාරූප පහතින්.
COMMENTS