මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අඛණ්ඩව විරෝධතාවයේ යෙදීමට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ...
මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කිරීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අඛණ්ඩව විරෝධතාවයේ යෙදීමට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කොට තිබේ.
එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියාසිටී.
ඒ අනුව දිවයිනේ නගර 200ක් ආවරණය වන පරිදි පත්‍රිකා ලක්ෂ10 ක් බෙදා හැරීමේ හා විරෝධතා බැනර් අත්සන් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට ඔවුන් කටයුතු යොදා තිබේ.
අද (04) දිනයේ සිට ආරම්භ වන මෙම විරෝධතා ව්‍යාපාරය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල
ත්‍රිකුණාමලය, වව්නියාව, රත්නපුර, මොණරාගල, බදුල්ල, කුරුණෑ
COMMENTS