මේ සතියේ සිට රට සක්‍රීය වීම නිසා යම් මොහොතක සමාජය තුළ කොරෝනා රෝගියෙකු සිටියහොත් එය පැතිරී යාමේ අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්...
මෙම තත්වය යටතේ යම් කිසි විටක හඳුනා නොගත් රෝගියෙකු හෝ රෝගි පොකුරක් මතුවුවහොත් එය ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.
එනිසා වෛරසයෙන් ආරක්‍ෂා වීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා තදින් පිලිපදින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
සිය කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
COMMENTS