වර්ජනයට ගියේ ඉල්ලීම් ඉටු නොකළ නිසා වැල්ලව මරණ වලට ප‍්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙන්න - දුම්රිය ගේට්ටු ක‍්‍රියාකරුවන් පසුගියදා අවාසනාවන්ත ...
වර්ජනයට ගියේ ඉල්ලීම් ඉටු නොකළ නිසා
වැල්ලව මරණ වලට
ප‍්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙන්න
- දුම්රිය ගේට්ටු ක‍්‍රියාකරුවන්
පසුගියදා අවාසනාවන්ත ලෙස මව සහ දියණියන් දෙදෙනෙකු දුම්රියක හැපී මියයාමට හේතුවී තිබුනේ කුරුණෑගල, වැල්ලව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ආරක්ෂාවට සිටි අය වර්ජනය කිරීම නිසාය.
මෙම මියයැමේ සිද්ධියට රජය වගකිව යුතු බවත්
වර්ජනයට මුල්වූයේ රජය පොරොන්දුවූ ඉල්ලීම් ලබා
රුපියල් පන්දහසක දීමනාව රජය ලබාදුන්නේ නම් මෙම අනතුර සිදුවන්නට මුල්වූ වර්ජනය සිදු නොවන බව පවසන ගේට්ටු කරුවන්ගේ සංවිධායක අශෝක බණ්ඩාර මෙම මරණ තුන සැලකිල්ලට ගෙන ප‍්‍රවාහන ඇමැතිවරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන් ඉල්ලා අස්විය යුතු බව දන්වා ඇත.
රජය ලිඛිත පොරොන්දුවක් ලබාදීම නිසා මේ වනවිට වර්ජනය අවසන්ව ඇත.
COMMENTS