අතුරුදන් වුවන් සෙවීම උදෙසා කාර්යාලයක් පිහිටුවීමට එරෙහිව ජාතික රණවිරු එකමුතුව සහ වීර ලංකා පදනම ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව අද (12) පාර්ලිමේන්ත...
අතුරුදන් වුවන් සෙවීම උදෙසා කාර්යාලයක් පිහිටුවීමට එරෙහිව ජාතික රණවිරු එකමුතුව සහ වීර ලංකා පදනම ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව අද (12) පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේදී විරෝධතාවයක් පැවැත්විණි.
රණවිරවන් දඩයම් කිරිමේ බටහිර අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළක කොටසක් බව චෝදනා කළ අතරම එමගින් රටේ ස්වාධීනත්වය මඟ හැරි යන බව ඔවුහු පවසති.
මේ සඳහා භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන මහත්වරු එක් වුහ.
COMMENTS