පිවිතුරු හෙළ උරුමයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද(16) ප්‍රකාශයක් ලබාදීම සඳහා කෙසෙල්වත්ත පොලීසියට පැමිණියේය. තරුණයකු ...
පිවිතුරු හෙළ උරුමයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද(16) ප්‍රකාශයක් ලබාදීම සඳහා කෙසෙල්වත්ත පොලීසියට පැමිණියේය.
තරුණයකු පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට සැකපිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට ඇප ලබාදුන් ආකාරය ගම්මන්පිල විසින් විවේචනය කරනු ලැබුවැයි ද එයින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි ද කියමින් නීතිපති උපදෙස් මත ඔහු ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසියට කැඳවා තිබිණි.
COMMENTS