හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාළිගාවත්තේ දී ජන සටන පාද යාත්‍රාවට මීට සුළු මොහොතකට පෙර යළි එක් විය. මරදාන ඔස්සේ ආ පෙළපාලිය ඩාලි පාරෙන් ...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාළිගාවත්තේ දී ජන සටන පාද යාත්‍රාවට මීට සුළු මොහොතකට පෙර යළි එක් විය.
මරදාන ඔස්සේ ආ පෙළපාලිය ඩාලි පාරෙන් හරවා ලිප්ටන් වටරවුම දෙසට ගමන් කරයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය පිහිටා ඇත්තේද ඩාලි පාරේය.
රාජපක්ෂ මහතාට බොරැල්ලේ කැම්බල් පිටියට යෑමට රජය අවසර දී ඇතත් ඔහු එහි නොයන බව වාර්තා වේ.
COMMENTS