මේ වනවිට ආයෝජනයට හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති බව ආර්ථික සහ ව්‍යාපාරක කටයුතු පිළිබද අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් ර...
මේ වනවිට ආයෝජනයට හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති බව ආර්ථික සහ ව්‍යාපාරක කටයුතු පිළිබද අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් රිව්කිං මහතා ප්‍රකාශ කරයි.
ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) මුදල් අමාත්‍ය රවී කරුණානායක හමුවූ අවස්ථාවේදීය.
එහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ අමෙරිකානු සහකාර ලේකම්වරයා සාකච්ඡාවකද නිරත විය.
COMMENTS