රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමින් යුත් මත් පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබේ. එම මත්පෙති තොගය ග්‍රෑන්ඩ්පාස් ...
රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමින් යුත් මත් පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබේ.
එම මත්පෙති තොගය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් නෙදර්ලන්තයේ සිට ගෙන්වා ඇති බව රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පවසයි.
අදාළ පාර්සලය මුදා ගැනීමට උදව් කළැයි කියන තැපැල් සේවකයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
COMMENTS